Monday, October 21, 2024
Follow Us
පොහොට්ටුව සන්ධානයකට .

ඉදිරි ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණ සඳහා සන්ධානයකින් තරග කිරිමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ තිරණය කර ඇතයි වාර්තා වේ. ඒ අනුව ජනාධිපතිවරණයට පෙර මෙම සන්ධානය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇත.

ප‍්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, සිවිල්සංවිධාන, වෘත්තීයවේදින්, ආගමික සංවිධාන රැසක් සන්ධානය සමඟ ඒකාබද්ධ විමට තීරණය කොට ඇත.

ඒ අනුව එම සංධානයෙන් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් වීම සිදුකරන බවත් සන්ධානයෙන් මැතිවරණ ව්‍යාපාරයක් දියත්කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සියලූ කටයුතු සූදානම්කර ඇත.

(LNC)