Saturday, October 19, 2024
Follow Us
International Affairs

සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාකාරි ත්‍රස්ත කණ්ඩායමක් වන අයි.එස් සටන්කාමීන් විසින් ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරය සංවිධානය කර ඇති බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා පවසයි.

International Affairs

US Secretary of State Mike Pompeo is unable to visit Sri Lanka as previously announced due to unavoidable scheduling conflicts, the US Embassy said today.

International Affairs

Indian Prime Minister Narendra Modi has invited four TNA MPs to India to discuss the unsettled problems of Tamils in Sri Lanka.

International Affairs

Three Portable X-ray Machines and five Walk-through Metal Detectors with total value about Rs. 33 million were handed over yesterday by Ambassador Cheng Xueyuan on behalf of the Chinese Government to Speaker Karu Jayasuriya on behalf of the Sri Lankan Parliament.

International Affairs

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා චීනයෙන් ආනයනය කරන ලද සුඛෝපභෝගී බස් රථ කාණ්ඩයේ පළමු බස් රථ පෙළ කොළඹ වරායට ගොඩ බා තිබේ.

International Affairs

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 25 වනදා කාම්බෝජය බලා පිටව යාමට නියමිතව තිබේ.

International Affairs

Ambassador of Sri Lanka to the Philippines Aruni Ranaraja was conferred the Order of Sikatuna, with the rank of Grand Cross (Datu), gold distinction by Philippines President Rodrigo Roa Duterte on Tuesday during a farewell call paid by the Ambassador at the Malacañan Palace in Manila.

International Affairs

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට දිනයේ (19) විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ජපානයේදී අත්සන් තැබීමට නියමිතය. මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලය තුලදී රැකියා විශාල ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින්ට හිමිවීමට නියමිතයි.

International Affairs

Prime Minister Ranil Wickremesinghe hosted a dinner at Temple Trees for Maldivian Vice President Faisal Naseem and former President Mohamed Nasheed. Several Maldivian ministers were among the delegation. Tourism, Wildlife and Christian Religious Affairs Minister John Amaratunga, Power and Energy Minister Ravi Karunanayake, State Minister for Mahaweli Development and Environment Ajith Mannapperuma, Parliamentarians A.H.M. Fowzie, Rishad Bathiudeen, Mujibur Rahuman, Harshana Rajakaruna, Kavinda Jayawardena and Prime Minister’s Secretary Saman Ekanayake were present.

International Affairs

Foreign Minister Tilak Marapana was in Budapest for bilateral discussions with the Hungary Foreign Affairs and Trade Minister Péter Szijjártó last Friday. The visit, undertaken at the invitation of the Hungarian Foreign Minister Szijjártó, coincided with the 60th anniversary of the establishment of diplomatic relations between Sri Lanka and Hungary this year (since February 1959).

International Affairs

Nepal has warned that the devastating Easter Sunday bombings in Sri Lanka have signalled a “new type of terrorism” threat in South Asia.

International Affairs

The United States with Sri Lanka in investigating recent terrorist attacks and strengthening its counterterrorism capabilities by building maritime and border security capacity for the island nation.

International Affairs

Sri Lankan labour in 14 different job categories will have access to employment in the Japanese market, with Foreign Employment Ministry to put in stringent controls to eliminate malpractices.

International Affairs

Sri Lankan armed force personnel and their family members have bee given an opportunity to visit Bodh Gaya India on a special pilgrimage organized by Indian High Commission in Colombo.

International Affairs

ටජිකිස්ථානයේ දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05වන සමුථවට එක්වීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (15දා) මෙම හමුව පවත්වා තිබේ.

International Affairs

The United Nations has declared war on hate speech following violence in Sri Lanka and some other countries.

International Affairs

Britain has noted that its bilateral relationship with Sri Lanka is unique.

International Affairs

තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් මිල්හාන් නැමැති පුද්ගලයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීම සඳහා තමන් කළ රතු නිවේදනය ද බෙහෙවින් ඉවහල් වු බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය සිය වෙබ් පිටුවේ සඳහන් කර ඇත