Wednesday, October 23, 2024
Follow Us
ජනපති ගෝඨාභය බොරිස් ජොන්සන් ට යැවූ සුභ පැතුමට හැරෙන තැපෑලෙන් පිළි‍තුරු

බ්‍රිතාන්‍ය ජනතාව සහ තමන් ශ්‍රී ලංකාව සමග යහපත් ද්වීපාර්ශවික සබදතා පවත්වාගැනීමට අපේක්ෂා කරන බව නැවත් වරක් බ්‍රිතාන්‍ය අගමැති ධුරයට තේරී පත්වූ බොරිස් ජොන්සන් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරයා යැවූ සුභාශිංසන ට්විටර් පණිවිඩයට පිළිතුරු දෙමිනි.

(Lanka Leads)