ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මුල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ Imad N. Fakhoury මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.
රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ආර්ථික ස්ථායීකරණය සහ ඉදිරි ගමන පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබේ.