කැනඩාවේ ටොරොන්ටෝ සහ ඔන්ටාරියෝ යන නගර කේන්ද්‍ර කරගෙන පිහිටා ඇති ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සහ ආයෝජකයෙකු ද වන ස්ටැන් මුතුලිංගම් මහතාගේ CSI සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක් විය.
CSI යනු ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රතිචක්‍රීකරණය සහ ප්‍රතිනිර්මාණය කරනු ලබන සමාගමකි.
රාජ්‍ය අමාත්‍යවරයාගේ කැනඩා සංචාරය අතරතුර CSI කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් ව තිබේ.