ඉතාලියට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මේ වන විට එරට ගංඟා 20ක පමණ ගංවතුර තත්ත්වයන් හටගෙන ඇති අතර නායයෑම් 280ක් පමණ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබේ.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් වීශාල සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව සඳහන් වෙයි