Thursday, October 24, 2024
Follow Us
ධාන්‍ය පිළිබඳ ජාත්‍යන්තර වර්ෂ සැමරුමට කෘෂිකර්ම ඇමැති එක්වෙයි

ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවැත්වෙන ධාන්‍ය පිළිබඳ ජාත්‍යන්තර වර්ෂය සැමරීමේ අන්තර්ජාතික සමුළුව (The Global Conference on International Year of Millets) සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේය.


ඉන්දියාවේ නවදිල්ලි හිදී ඊයේ (18) අද (19) දෙදින මෙම සමුළුව පැවැති අතර ඉන්දීය කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අරාධනයක් අනුව ඇමතිවරයා මෙම සංචාරයට සහභාගි විය .

ලොව රටවල් සියල්ලේම කෘෂිකර්ම අමාත්‍යවරු මෙම සමුළුවට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.