සෑම මසකම 5 වනදා ගිණුම්ගත කිරීමට එකඟ වෙයි
පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී පසුගිය තුන්වනදා අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික නිෂ්පාදන ඉංජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩනගේ මාසික වැටුප සෑම මසකම 5 වනදා වන විට ගිණුම්ගත කිරීමට අදාළ සමාග එකඟ වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසා ඇත.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ද ප්‍රියන්ත කුමාරගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරමින්.
(Aruna)