ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ භූ කම්පනයක්
ඉන්දියාව සහ මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.
එම කම්පනයේ බලපෑම ත්‍රීපුර, මනිපූර්, මීසොරාම් සහ ඇසෑම් ප්‍රාන්තවලට සිදු ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
එමෙන්ම කොල්කටාව සහ බංග්ලාදේශයේ – චිතගොන් නුවර ඇතුළු දුරස්ථ ප්‍රදේශවලට ද භූ කම්පනය දැනී ඇති අතර ඉන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා ලැබී නැහැ.
(Aruna)