ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සිය නම වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ෆේස්බුක් නිර්මාතෘ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් ලබන 28 වනදා නව නාමය එළිදැක්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නව සන්නාමකරණ වැඩසටහනක් යටතේ ෆේස්බුක් සමාගම සිය නම වෙනස් කිරීමට තීරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍යවල සඳහන්.
(NEth)