In an unorthodox move, Sri Lanka government jacked up fuel prices this month despite declining international petroleum prices and the appreciating of the rupee while disregarding fuel pricing formula.
In the year 2018, registration of cars has increased 106.2%, according to the Central Bank's annual report of 2018.
The International Monetary Fund says it hopes to extend the funding program with Sri Lanka till June 2020.
මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න කියලා ලොකු මතවාදයක් මේ දවස්වල ගෙනියනවා. මේ කාලේ සිද්ධ වෙන දේවල් ගැන මොකුත්ම නොලියා ඉන්න හිතුවත් මේ කැම්පේන් එක ගැන යමක් ලියන්න හිතුවා
ශ්‍රම වෙළෙඳපොළෙහි රැකියා සහ නිපුණතා අතර ඇති නොගැළපීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම හිඟයක් පවතින අතර, ඇතැම් කර්මාන්ත සඳහා ශ්‍රමය ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාව සඳහන් කර සිටී.
මේවනවිට රටේ ණය ප්‍රමණය රුපියල් බිලියන 11,977ක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නැවතත් යථා තත්ත්වයට ගෙන එම සඳහා ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධන හා ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර තිබේ.
Sri Lanka’s tourist industry is looking to recover from a massive blow from Easter Sunday bombings, with tighter security and promotions to entice visitors, officials said, but is awaiting a government statement on security.
AquaVault and FlexSafe are now available in Sri Lanka, exclusively from Nimo and Company (Pvt.) Ltd, necessitating all travel protection needs.
Sri Lanka’a poultry industry is now rocked by after effects of Easter terror following the government’s inaction in providing redress for affected farmers, producers and consumers who are losing confidence on the present administration for its all talk no action attitude.
Page 254 of 254