අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර ඇත. පහත සඳහන් නිවේදනය අනුව එම මිල ගණන් පහළ දැමීමට කටයුතු කර තිබේ.