උත්සව සමය අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එක ම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවි සැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ඊයේ සිට (10) ලබා ගැනීමට අවස්ථාව හිමි විය.
භාණ්ඩයේ නම පෙර මිල නව මිල ඉතිරිය
හාල්මැස්සන් -Bulk 1kg 1,325.00 1,200.00 125.00
පාන්පිටි- Bulk 1kg 192.00 185.00 7.00