රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. ඒ අනුව අද (07) ඩොලරයක ගැනුම් මිල රුපියල් 318ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 335ක් ලෙස ය.