ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට වන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසා තිබේ.
මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලක් නොවනු ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් ඔහු සඳහන් කර ඇත.
ඩොලරයේ අගය පහළ බැසීමේ වාසිය ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව කී මුදිත පීරිස් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ARUNA