Thursday, October 24, 2024
Follow Us
භූමිතෙල් මිල පහළ යයි

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ භූමිතෙල් මිල රු. 50කින් පහත දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

 

ඒ අනුව රුපියල් 355ට තිබූ මිල රුපියල් 305 දක්වා අඩු වී තිබේ.


පෙට්ට්‍රල් සහ ඩීසටල් මිල ගණන් නොවෙනස්ව පවතින බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

334201108 1665509127238268 7290638267192319352 n