Thursday, October 24, 2024
Follow Us
එළවළු මිලෙහි අඩුවීමක්

එළවළු මිල ගණන්වල අඩුවීමක් ආර්ථික මධ්‍යස්ථානවලින් වාර්තා වේ .

ඒ් අනුව කැරට් කිලෝවක් රුපියල් 120ත් - 220ත් අතර මිලක් සහ ලීක්ස් රුපියල් 240ට අඩු මට්ටමක පවතී.

මෙහිදී බෝංචි, මාළුමිරිස් හැර අනෙකුත් එළවළුවල මිල පහත ගොස් ඇති බව ද වාර්තා වේ .