Thursday, October 24, 2024
Follow Us
භාණ්ඩ කිහිපයකට මිල පහළට

ලංකා සතොස මගීන් අතව්‍යශ භාණ්ඩ කිහිපයක  මිල අඩු කර ඇත.

ඒ් අනුව නව භාණ්ඩ මිල පහත සඳහන් වේ .

අර්තාපල් අල 1kg   - 375
ලොකු ළුෑණු 1kg    - 149
සම්බා සහල් (ආනයනික ) 1kg - 198
රතු පරිප්පු1kg     - 358
රතු කැකැළු (දේශිය ) 1kg - 164
සුදු කැකුළු (ආනයනික ) 1kg -179