මාස 8 ට ඛණිජ තෙල් සංස්ථාවේ අලාභය කෝටි 440 යි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අළෙවිය මේ වසරේ මුල් මාස 8 තුළදී 20% කින් පහත වැටී ඇතැයි රාජ්‍ය මූල්‍ය කළමණාකරණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මෙම කාලය තුළදී සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 4.4 ක් හෙවත් කෝටි 440 කි. (Lanka Leads)