Saturday, October 19, 2024
Follow Us
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල ඉහලට – ඩිසල් මිල පහලට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සහ ලංකා IOC ඔටෝ ඩීසල් මිල රුපියල් 9 කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ලංකා IOC නව පෙට්‍රල් මිල රුපියල් 140ක් වන අතර ලංකා IOC ඔටෝ ඩීසල් මිල 104 ක් වශයෙන් සඳහන් වෙයි.

(Lanka Lead News)